කොළඹ දුම්රිය පර්යන්තයේ අංගනවල දුම්රිය සේවකයන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා සමඟ පැවති සාකච්ඡාකින් අනතුරුව එම දීමනාව මෙම මස 25 වන දින ගෙවීමට වූ පොරොන්දුව මත වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට එම සේවකයන් කටයුතු කොට ඇති බවයි වාර්තා වන්නේ.