බුත්තල සැකකටයුතු මරණයක්

Share

බුත්තල පොලිස් වසමේ යුදඟනා ජනපදය, බුත්තල ලිපිනයේ පදිංචි වයස අවරුදු 28ක් වන පිරිමි පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ දී අතුරුදන්වූ පුද්ගලයාගේ මළසිරුර ඊයේ (11) ළිදක් තුල තිබී සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 28 ක් වන යුදඟනා ජනපදය, බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News