විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

Share

හලාවත පොලිස් වසමේ මහුදූව ප්‍රදේශයේ දී ඊයේ (11) පුද්ගලයෙකුට විදුලිසැර වැදී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වසා දමා ඇති ඉස්සන් ගොවිපලකට ඇතුළු වීමට උත්සාහ කිරිමේ දී විදුලි සැර වැදී මියගොස් ඇති බවටයි විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා වයස අවුරුදු 57 ක් වූ ජයබිම, හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News