දුම්රිය වර්ජනය බිලිගත් සරසවි ජීවිතය(VIDEO)

Share

දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි වැඩ වර්ජනයක් ආරමිභ කළා.

ඒ ඔවුන්ගේ වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

මේ දුම්රිය රියදුරන් තමන්ගේ ඉල්ලීම් ඉටුකර ගන්නට යන්නේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බිලිගනිමින් වීම ඉතාම කණගාටුවට කරුණක්.

හදිසි වර්ජනය නිසා, මගීන් දැඩි ලෙස පීඩාවට පත් වෙලා.

අද උදෑසන දුම්රිය වහලේ නැග පැමිණි සරසවි සිසුවෙකු දුම්රිය ස්ථානයක වහලයක ගැටී ජිවිතක්ෂයට පත් ව තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News