සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවලට විසඳුම් ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ නිහඬ විරෝධතා මාලාව මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
දිවයින පුරා රෝහල් කේන්ද්‍ර කරගෙනයි විරෝධතා මාලාව ක්‍රියාත්මක වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.