නිරිතදිගට තවදුරටත් වැසි – තවමත් වැසි නැති මහවිලච්චිය

ප්‍රදේශ කිහිපයකට අද (12) දිනයේත් වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිරිතදිග කොටසේ වැසි තත්ත්වය අඩු වැඩි වෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළේ.

මේ අතර මහවිලච්චිය ඇතුළු ගම්මාන රැසකට වර්ෂාව නොමැති වීමෙන් විශාල ජල අර්බුධයකට මුහුණදීමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleදුම්රිය වර්ජනය බිලිගත් සරසවි ජීවිතය(VIDEO)
Next articleසෞඛ්‍ය ගැටලුවලට විසදුම් ඉල්ලා අද වෛද්‍යවරුන් පාරට(VIDEO)