IMF පළමු ඇගයීම මේ මස 14 සිට 24 දක්වා-සියඹලාපිටිය කියයි(VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම සැප්තැම්බර් මස 14 වනදා සිට 24 වනදා දක්වා සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම සාකච්ඡාවලින් අනතුරුව දෙවන ණය වාරිකය ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ යටියන්තොට ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleසෞඛ්‍ය ගැටලුවලට විසදුම් ඉල්ලා අද වෛද්‍යවරුන් පාරට(VIDEO)
Next articleමුහුදට ගිය ඩර්නා නගරය(VIDEO)