සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට හා රජයට විරෝධය පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී අද (13) අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණා.
ඒ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එකමුතුවයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ.