වී සදහා ඉහළ මිලක් ලබාදෙන්න – පොළොන්නරුවේ ගොවීන් ඉල්ලයි(VIDEO)

Share

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා.

මෙවර වී අස්වැන්න අඩු වීමත් සමග වී සඳහා වෙළඳපොළේ මිල පහල යාම නිසා ගොවීන් දැඩි අපහසුතාවකටයි පත්ව ඇත්තේ.

වී සඳහා ඉහළ මිලක් ලබාදෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News