වොලිබෝල් දැලේ සඟවා ගෙනා කොකේන්(VIDEO)

වොලිබෝල් දැලක කෙළවරේ තිබූ බටයක සඟවා සූක්ෂම ලෙස මෙරටට ගෙන එන ලද කොකේන් තොගයක් ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සිය භාරයට ගෙන තිබෙනවා.

එම කොකේන් තොගයේ බර කිලෝග්‍රෑම් 2.5 ක්.

එහි වටිනාකම රුපියල් මිලියන 190 කට අධිකයි.

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleවී සදහා ඉහළ මිලක් ලබාදෙන්න – පොළොන්නරුවේ ගොවීන් ඉල්ලයි(VIDEO)
Next articleවිශ්වවිද්‍යාලවලට ලබාදෙන පිළිගැනීම වෘත්තීය පුහුණු ආයතනවලටත් ලබාදිය යුතුයි – විජේදාස රාජපක්ෂ කියයි(VIDEO)