විශ්වවිද්‍යාලවලට ලබාදෙන පිළිගැනීම වෘත්තීය පුහුණු ආයතනවලටත් ලබාදිය යුතුයි – විජේදාස රාජපක්ෂ කියයි(VIDEO) September 13, 2023 විශ්වවිද්‍යාලවලට ලබාදෙන පිළිගැනීම වෘත්තිය පුහුණු ආයතනවලටත් ලබා දිය යුතු බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.