දුම්රිය වර්ජනය අවසන්

Share

ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය දියත් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

ඊයේ (13) පැවති සාකච්ඡාවකින් පසු සිය ඉල්ලීම්වලට ලැබුණු යහපත් ප්‍රතිචාරය මත මෙලෙස වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read more

Local News