ජනපති සංචාරය නිමා කර යළි මෙරටට පැමිණෙයි

එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස, එම සංචාරය නිමා කර පැමිණියහ.

ඒ අද (23දා) උදෑසන 9.45 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර් -664 (Q.R.- 664) දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ ය.

Exit mobile version