IMF පළමු සමාලෝචනය අරඹයි

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන පළමු සමාලෝචන සාකච්ඡාව අද පෙරවරුවේ ආරම්භ වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙම සාකච්ඡාවට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එක්ව තිබෙනවා.

ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අයි එම් එෆ් සමග සමීපව කටයුතු කරන බවයි ඔහු එහිදි සඳහන් කර ඇත්තේ.

Read more

Local News