සෞඛ්‍ය අමාත්‍යවරයාට ධූරයෙන් ඉවත්වීමට බලකරමින් පැවැත්වෙන සත්‍යග්‍රහය දෙවන දිනටත්(VIDEO)

Share

සෞඛ්‍ය අමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ආරමිභ කළ සත්‍යග්‍රහය අද (14) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිස ඉවත් වන තෙක් අඛණ්ඩව සත්‍යග්‍රහය සිදු කරන බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News