තෙල්දෙණිය පොලිස් වසමේ අඹකොටේ ප්‍රදේශයේ නිමි ඇඳුම් මසන වෙළඳසැලක ඊයේ (14) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර වෙළඳසැලේ දේපලවලට පමණක් හානි සිදුව ඇති අතර තුවාල සිදුවීම් හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.