නිමි ඇඳුම් වෙළඳසැලක ගින්නක්

තෙල්දෙණිය පොලිස් වසමේ අඹකොටේ ප්‍රදේශයේ නිමි ඇඳුම් මසන වෙළඳසැලක ඊයේ (14) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර වෙළඳසැලේ දේපලවලට පමණක් හානි සිදුව ඇති අතර තුවාල සිදුවීම් හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

Previous articleකඩ කාමරයක් තුළ කාන්තා මළසිරුරක්
Next articleලොරි රථයක් හා යතුරු පැදියක් ගැටී පුද්ගලයෙක් මරුට