ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි

Share

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි.

මෙවර එහි තේමාව වන්නේ “ඊළඟ පරම්පරාව සවිබල ගැන්වීම” යනුවෙනි.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරන්නේ ඡන්ද අයිතිය ද උදුරා ගත් අවස්ථාවක බවයි පැෆරල් සංවිධානය පවසන්නේ.

Read more

Local News