නව දූෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මක වීමට නියමිනයි.
මෙම පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණේ පසුගිය ජුලි මාසයේදීයි.
මේ අතර අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් හට සහය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත ද අද (15) සිට ක්‍රියාත්මක බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.