අද සිට ක්‍රියාත්මක වන නව පනත් දෙක(VIDEO)

නව දූෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මක වීමට නියමිනයි.

මෙම පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණේ පසුගිය ජුලි මාසයේදීයි.

මේ අතර අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් හට සහය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත ද අද (15) සිට ක්‍රියාත්මක බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි
Next articleපාස්කු වන්දි නඩුවට මෛත්‍රී – පූජිත ඇතුළු වගඋත්තරකරුවන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට