ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් සටනට(VIDEO)

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ (14) සමත් වුණා.

ඒ පාකිස්ථානය කණ්ඩායම ඩක්වන් ලුවිස් න්‍යාය අනුව කඩුළු 02 කින් පරාජයට පත් කරමිනුයි.

තරඟයේ වීරයා සම්මානය හිමි කර ගත්තේ කුසල් මෙන්ඩිස්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.