ඉදිරියේදී කුකුළු මස් හා බිත්තර මිල පහළට – අමරවීර කියයි

කුකුළු මස්වල සහ බිත්තරවල මිල ගණන් ඉදිරියේ දී අඩු වනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මේ අතර ප්‍රමිතියක් නැති බඩ ඉරිඟු බීජ නිසා අස්වැන්න විනාශ වූ ගොවීන් පිරිසක් ගැන ඇළහැර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

Previous articleශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් සටනට(VIDEO)
Next articleහෙද නිලධාරීන් 5000ක් රට හැර යාමේ සූදානමක(VIDEO)