සියත TV අභිමානවත් 14 වන සංවත්සරය අදයි

Share

ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් කලාවට අර්ථවත් ප්‍රවිශ්ටයක් ලබා දුන් සියත TV අද 14 වන සංවත්සරය අභිමානවත්ව සමරනු ලබනවා.

දැනුම, බුද්ධිය සහ සදාචාරය මෙන්ම අපේකම රටටත් ලොවටත් බෙදාදීම උදෙසා සියත tv ආරම්භ කළේ 2009 වසරේදී.

සිංහල, දමිළ, ඉංග්‍රීසි රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා 10කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය අද මෙරට පමණක් නොව ලොව පුරා සුප්‍රසිද්ධ මාධ්‍ය සන්නමයක්.

එදා මෙදා තුර අපට සවියක් වූ ආදරණිය ප්‍රේක්ෂක ඔබට අප මාධ්‍ය ජාලයේ හදපිරි ප්‍රණාමය.

Read more

Local News