‍පසුගිය වසරට වඩා ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ කාළය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ අද (18) දක්වා ඩෙංගු රෝගීන් හැටතුන් දහස් හාරසිය හැට එක්දෙනෙකු වාර්තා වී ඇති බවයි.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 38ක්.