මන්නාරම පොලිස් වසමේ තල්පාඩු ක්‍රීඩාංගනයේ ගේට්ටුව අසල දී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර කොකේන් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 12 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 35 වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.




