ඡන්දයෙන් පත්වූ සියලු දේශපාලකයින් ක්‍රියාකර ඇත්තේ තමන්ගේ දියුණුවට පමණයි – අනුර කියයි September 19, 2023 ඡන්දයෙන් තේරී පත් වූ සියලු දේශපාලනඥයින් තමන්ගේ දියුණුව උදෙසා පමණක් ක්‍රියා කර ඇති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මේලනයකට එක්වෙමිනුයි.