ඔරුවක් පෙරලී පුද්ගලයෙක් මරුට

Share

කුච්චවේලි පොලිස් වසමේ මදුරන්කුඩා කලපු ප්‍රදේශයේ දී දියේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වූ මදුරන්කුඩා, සෙන්දූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා මදුරන්කුඩා කළපු ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටිය දී ඔරුව පෙරලීම හේතුවෙන් දියේ ගිලී මියගොස් ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වි තිබෙනවා.

Read more

Local News