හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

ගල්කිස්ස පොලිස් වසමේ සමගි මාවත ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News