ජනපති ඇතුළු දූත පිරිස ජගත් සමුළුවට(VIDEO)

Share

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඊයේ (19) ආරම්භ වුණා.

සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට දූත පිරිස ද එක්ව සිටියා.

ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් විසිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News