මිනුවන්ගොඩ මාරපොල ප්‍රාථමික විද්‍යාලය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම ” සිසු නියමු අබිමන්” 2023 උළෙල මිනුවන්ගොඩ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක එන් ඒ විජිතා සෝමසිරි මැතිණියගේ සහ මිනුවන්ගොඩ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රාථමික එන් එන් ජී කේ රන්දෙණිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023 සැප්තැම්බර් 15 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වුණි.
මේ සඳහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා, දරු දැරියන් සහ දෙමව්පියන් ද සහභාගි වන ලදී.



