අදත් පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය පිළිබඳ වාද විවාද(VIDEO)

Share

පාර්ලිමේන්තුව අද (20) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේ දී ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාද විවාද හටගත්තා.

මේ අතර 2023 උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තමන් හෙට (21) ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News