අස්වැසුම දෙවන අදියර ආරම්භ කර තිබෙනවා.
ගිණුම් තහවුරු කර ගත් ප්‍රතිලාභීන් එක්ලක්ෂ දහතුන් දහස් හත්සිය දහ තුනකට දෙවන අදියර යටතේ ප්‍රතිලාභ හිමි වනවා.
ඒ අනුව රුපියල් මිලියන 709.5 ක මුදලක් මේ වන විට බැංකු වෙත බැර කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



