ලබුදූවේ නිවසක් මතට ගල් බැම්මක් කඩා වැටෙයි- කාන්තාවකට තුවාල(VIDEO)

Share

ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ලබුදූව ප්‍රදේශයේ නිවසක් මතට යාබද නිවසක ඉදිකර තිබූ අනාරක්ෂිත ගල් බැම්මක් කඩා වැටී තිබෙනවා.

නායයෑම සිදුවන අවස්ථාවේදී අදාල නිවසේ පුද්ගලයින් 07 දෙනෙකු සිට ඇති අතර ඉන් එක කාන්තාවක තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

නිවසට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News