උසස් පෙළ කවද්ද? – තීරණය ඉදිරි සතියේ (VIDEO)

Share

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සංශෝධනය කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (21) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

විභාගය පැවැත්වෙන දිනය ඉදිරි සතියේ දී විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News