ජනපති ජගත් සමුළුව අමතයි(VIDEO)

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම එකම අරමුණ බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසි වාරය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

එම ඉලක්කයට රට ගෙන යාමට ජාත්‍යන්තරයේ සහයත් අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleමාරක රිය අනතුරු දෙකක් – දෙදෙනෙක් මරුට
Next articleනිපා ගැන අනවශ්‍ය බයක් එපා – සෞඛ්‍ය අංශ කියයි