නිපා ගැන අනවශ්‍ය බයක් එපා – සෞඛ්‍ය අංශ කියයි

නීපා වෛරසය පිළිබඳව මෙරට ජනතාවට අනියත බියක් ඇති කරගන්න එපා කියලා සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

රට ලොක් ඩවුන් කිරීමට හෝ ගුවන් මගීන් පරීක්ෂා කිරීමට කිසිඳු අදහසක් නැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

මේ අතර නීපා වෛරසයේ භයානක තත්ත්වය පිළිබඳව රජයේ අවධානය යොමු කළ යුතු බවයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleජනපති ජගත් සමුළුව අමතයි(VIDEO)
Next articleපාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ දී අදත් වාද විවාද(VIDEO)