පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ දී අදත් වාද විවාද(VIDEO)

අමෙරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ කොමිසන් සභා වාර්තාව ඕනෑම කෙනෙකුට කියවිය හැකි වුනත් පාස්කු ප්‍රහාරයේ කොමිසන් වාර්තාවට වාරණ පනවා ඇත්තේ ඇයි දැයි විපක්ෂනායකවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියා.

තේරීම් කාරක සභාවක් පත් කරන්නේ නම් ආණ්ඩුවේත් විපක්ෂයේත් සම නියෝජනයක් තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleනිපා ගැන අනවශ්‍ය බයක් එපා – සෞඛ්‍ය අංශ කියයි
Next articleඋද්ධමනය අඩු වීමට හේතු කියන සියඹලාපිටිය(VIDEO)