පොළොන්නරුවේ නිවසක් නොමැතිව අසරණ වූ පවුල, ජනාධිපතිමාධ්‍ය අංශයේ අවධානය පිණිසයි(VIDEO)

Share

ගම නගරය කියලා වෙනසක් නැතිව මේ රට පුරාම හරිහමන් නිවසක් නැතිව හඬා වැටෙන මිනිසුන් මොනතරම් ඉන්නවද?

එක වේලකින් විතරක් කුසගින්න නිවා ගන්න පවුල් මොනතරම් ඉන්නවද?

එවන් පවුලක් පිළිබඳ මේ කතාව අපට වාර්තා වන්නේ පොළොන්නරුවෙන්.

මේ කතාව අප වාර්තා කරන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ අවධානයට යොමු කරමිනුයි.

ඒ කඩිනම් විසදුමක් ලැබෙනු ඇතැයි යන විශ්වාසය මතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News