බංග්ලාදේශයේ ණය ගෙවා අවසන් – රාජ්‍ය ඇමති ශෙහාන් කියයි(VIDEO)

Share

ශ්‍රී ලංකාව, බංග්ලාදේශයෙන් ලබා ගෙන තිබූ සම්පූර්ණ ණය මුදල සහ පොළිය ගෙවා දැමූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News