කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී නිවුන් දරුවන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් පත් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසුරිය පවසනවා.
නිපා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සහ පැමිණියහොත් ඊට මුහුණ දීමට සියලු කටයුතු සූදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.



