ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා රෝගී මරණ ඉහළ යා හැකියි – වෛද්‍ය චමල් කියයි(VIDEO)

හදිසි මිලදී ගැනීම් බව පවසමින් ප්‍රතිජීවක, නිර්වින්දන ඇතුළු තවත් ඖෂධ කාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා රෝගී මරණ ඉහළ යා හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous article2024 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
Next articleලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ – නායකත්වය දසුන්ට