දෙපයින් එතෙර ගොස් කිහිලිකරු දෙකේ වාරුවට බර වුණ ජීවිතයක තතාව(VIDEO)

පවුලක් ජීවත් කරවන්න අපේ රටේ කාන්තාවන් නොවිඳිනා දුකක් නැති තරම්. කර කියා ගන්න දෙයක් නැති විට අවසානයේ දී දරුවන්, සැමියා ඇතුළු සියලු දෙනා අතහැර මැදපෙරදිග ගෘහ සේවයට යනවා.

හීන පොදි බැඳන් යන ඒ ජීවිත, අකාලයේ විනාශ වීම මොනතරම් ඛේදජනකද?

පොළොන්නරුවේ මල්කාන්තිගේ කතාවත් එවැනි ඛේදවාචකයක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleඉතාලි මාෆියා ලොක්කා මියයයි
Next articleයුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 573 යි