ජනපති ජර්මනියට

Share

“බර්ලින් ගෝලීය සමුළුව” ජර්මනියේදී හෙට ආරම්භ වීමට නියමිතයි.

ඊට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

Read more

Local News