මන්න රමේෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්න රමේෂ් නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

Read more

Local News