ඩුබායි සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 12කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ හා රන් බිස්කට් තොගයක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන්තොපොළ පැමිණීමේ පර්යන්තයේදී.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීනුයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.



