හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

දුන්ගල්පිටිය පොලිස් වසමේ දුන්ගල්පිටිය පොළ අසල දී සිදුකළ වැටලීමක් අතරතුර දී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.

Read more

Local News