ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

Share

දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් නිල්වලා, ගිං, කළු යන ගංගාවල පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට අත්තනගලු ඔය සහ කැළණි ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.

දිස්ත්‍රික්ක 7ක් සඳහා පැනවූ නායයාම් අනතුරු ඇඟවීම් ද තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

Read more

Local News