යානා හිඟයෙන් බැට කන කටුනායක ගුවන් මගීන්

Share

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් වාර 6ක් ඊයේ ප්‍රමාද වී තිබෙනවා.

මේ හේතුවෙන් ගුවන් මගීන් දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් ගමන් වාර ප්‍රමාද වීම සමඟ මගීන් හා පාලන අධිකාරිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිදුවූ අපහසුතාවයන්ට සමාව අයද සිටින බවයි.

Read more

Local News