ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව,
පෙට්‍රල් 92 රු.04 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු.365 යි.
පෙට්‍රල් 95 රු.03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු.420 යි.
ඔටෝ ඩීසල් රු.10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු.351 යි.