රටේ දේශපාලනය ගැන දරුවනුත් දැනුවත් විය යුතුයි – සජිත් කියයි(VIDEO)

රටේ දේශපාලන තත්ත්වය ගැන ළමා පරපුර දැනුවත් විය යුතු කාළය එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කැස්බෑව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleදකුණු මෙක්සිකෝවේ ට්‍රක් රථ අනතුරකින් සංක්‍රමණිකයන් 10ක් මරුට
Next articleයුක්‍රේනය ආරක්ෂකයින්ගේ දිනය සමරයි(VIDEO)