ජනපති රනිල් මුළු ලෝකයම රවටමින් සිටිනවා – අනුර කියයි(VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුළු ලෝකයම රවටමින් සිටින බවට ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරනවා.

ජනාධිපතිවරයා මැති ඇමතිවරුන් විදෙස් සංචාරවලට රැගෙන යන්නේ මැතිවරණ ජයග්‍රහණ අපේක්ෂාවෙන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ මාවනැල්ල ආසන සමුළුවට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleයුක්‍රේනය ආරක්ෂකයින්ගේ දිනය සමරයි(VIDEO)
Next articleලෝක ජනාවාස දිනය අදයි