කොළඹ නුවර මාර්ගයේ අනතුරක් – එක් අයෙක් මරුට

Share

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මල්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (02) කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 47 ක් වන හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News